Friday, March 27, 2026
Follow Us
චීනයේ ශ්‍රී ලංකා තානාපති සහ අගමැති රනිල් අතර අද විශේෂ හමුවක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්ක මහතා අතර විශේෂ හමුවක් අද (18) පැවැත්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

මෙම හමුවේදී නෙළුම් කුලූණ ඉදි කිරීමේදී රුපියල් කෝටි 200ක මුල්‍ය වංචාවක් සිදුව ඇති බවට ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේය.

(Aruna)