Monday, February 02, 2026
Follow Us
ටෝගෝ ජනාධිපතිවරයා ජනපති මෛත්‍රී හමුවෙයි

දෙදින නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ටෝගෝ ජනාධිපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.

ඒ ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ය.

මෙහිදී ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳ අවධානය යොමුව තිබේ.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයන්ට ටොගෝ රාජ්‍යයේ නව ආයෝජන අවස්ථා සඳහා එක්වන ලෙසට ද ටෝගෝ ජනාධිපතිවරයා ආරාධනා කළේය.

(Aruna)