Friday, February 06, 2026
Follow Us
යළි පැනවුණු තහනම

රටවල් 16ක් ගැන ගත් තීරණය


සෞදි අරාබිය රටවල් 16කට සංචාර තහනම් කර ඇත.

මෙම තීරණය ඔවුන් ගෙන ඇත්තේ යලි කොරෝනා වසංගතය මතුවීම සහ පසුගිය සති කිහිපය තුළ දෛනික අසාදිත සංඛ්‍යාව ඉහල යාම හේතුවෙනි.

ඉන්දියාවද ඊට අදාළ වන අතර ආසියාකරයේ එලෙස තහනම් පැනවුණු අනෙක් රටවල් ලෙස ඇෆ්ගනිස්ථානය , ඉන්දුනීසියාව හා වියට්නාමය ද අදාළ වේ.

තවද සිරියාව, තුර්කිය ඇතුළු මැදපෙරදිග රටවල් සහ සෝමාලියාව, ඉතියෝපියාව ආදී අප්‍රිකානු රටවල් කිහිපයක් ද, සෞදි අරාබිය මෙලෙස සංචාර තහනම පැනවූ රටවලට ඇතුලත් ව ඇති බවට වාර්තා වී ඇත.

(Aruna)