Monday, February 09, 2026
Follow Us
තෙදින සංචාරයකට අගමැති මාලදිවයිනට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තුන් දින නිල සංචාරයක් අරඹමින් අද මාලදිවයින බලා පිටත්ව ගියේය.

මාලදිවයින් ජනාධිපති ඉබ‍්‍රාහිම් මොහොමඩ් සාලි මහතාගේ ආරාධනයකට අනුව අග‍්‍රාමාත්‍යවරයා මෙම සංචාරය සඳහා එක්ව සිටී අතර අගමැතිවරයා සමග තවත් 12 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මෙම සංචාරය සඳහා සහභාගී වී ඇත.

(Aruna)