Thursday, March 05, 2026
Follow Us
ලෝක වෙළදපොළේ තෙල් පහළට

තෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටීමක්


ඔමික්‍රොන් කොරෝනා වෛරස් ප්‍රභේදය යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැතිරෙද්දී ආයෝජකයන්

තුළ මතු කරන අවිනිශ්චිතභාවය හමුවේ ලෝක වෙළෙදපොළේ තෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටීමක් අද දක්නට ලැබුණා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක 3.2%කින් පහත වැටී සටහන් වූයේ ඩොලර් 71යි ශත 10ක් ලෙසයි.

ඇමරිකානු ඩබ්ලිව් ටී.අයි. තෙල් බැරලයක මිල 3.9%කින් පහත වැටී ඩොලර් 68යි ශත 7ක් ලෙස සටහන් වු

(Aruna)