Saturday, July 12, 2025
Follow Us
රත්තරන් ගණන් යයි

ගණන් ඉස්සූ රත්තරන් මිල


ලෝක වෙළඳපොලේ රත්රන් මිල මාස 2කට පසු ඉහළම අගයට පැමිණ තිබේ.

ඒ අනුව රන් අවුන්සයක මිල ඊයේ සටහන් වුයේ ඩොලර් 1802ක් ලෙසයි.

කොළඹ හෙට්ටිවීදියේ කැරට් 22 රන් පවුමක් රුපියල් එක් ලක්ෂ 8000ක මිල සීමාවේ අලෙවි වු බව වෙළඳපොල වාර්තාවල සඳහන් වේ.

කැරට් 24 රන් පවුමක් රුපියල් එක් ලක්ෂ 17000ක පමණ මුදලකට ඊයේ(17)දින අලෙවි වී තිබේ

(Aruna)