Tuesday, January 13, 2026
Follow Us
2021 ලෝක රූ රැජින තරගාවලිය තාවකාලිකව නවත්වයි

මනාසා වරණාසිටත් කොවිඩ්


2021 ලෝක රූ රැජින තේරීමේ අවසන් වටයේ තරගය තාවකාලිකව නවත්වා දැමීමට සංවිධායකයින් තීරණය කර තිබේ.

ඊට හේතුවී ඇත්තේ රූ රැජින තරගාවලියට ඉන්දියාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ සුරූපිනි මනාසා වරණාසි ඇතුළු 17දෙනෙකුට කොවිඩ් ආසාදනයවීම හේතුවෙනි.
මෙවර ලෝක රූ රැජින තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ බ්‍රසීලයේ පුවර්ටෝ රීකෝ නුවර හෝසේ මිගුවෙල් රඟහලේය.

කෙසේ වෙතත් තරගාවලියේ සංවිධායකයන් ඉන්ස්ටග්‍රෑම් හරහා පවසා තිබෙන්නේ ඉදිරි දින 90 ඇතුළත තරගාවලිය පැවැත්වීමට කටයුතු කරන බවයි.

(Aruna)