Tuesday, January 13, 2026
Follow Us
බෝරා ප්‍රජාවේ ආධ්‍යාත්මික නායකයා ජනපති හමුවෙයි

මෙරට කොවිඩ් පාලන වැඩපිළිවෙල පැසසුමට


බෝරා ප්‍රජාවේ ආධ්‍යාත්මික නායකයා හා ජනාධිපතිවරයා අතර හමුවක් අද පෙරවරුවේ සිදුවී තිබෙනවා.

මෙරට රජය විසින් ගෙන යන කොවිඩ් පාලන වැඩපිළිවෙල පැසසුමට ලක් කළ බෝරා ප්‍රජාවේ ආධ්‍යාත්මික නායකය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා, තමා මෙරට දියුණුව අපේක්ෂා කරන බවත් පෙන්වා දී තිබෙනවා.

ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ තමා ඉතා ඇලුම් කරන රටක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට ලැබීම පිළිබඳව සතුටට පත් වන බවයි.

(Aruna)