Wednesday, July 09, 2025
Follow Us
මහින්ද රාජපක්ෂ කුසලානය සීෂෙල්ස් රාජ්‍යයට

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු ශූරතාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව පරදා ජයග්‍රහණය අත්පත් කරගැනීමට සීෂෙල්ස් රාජ්‍යයේ කණ්ඩායම සමත් වුණා.

ඒ දඬුවම් පහර අවස්ථාවේදී 3 - 1ක් වශයෙන්.

තරගයේ නියමිත කාලය තුළදී දෙපිළම ගෝල 3 බැගින් වාර්තා කර තිබීම නිසා දඬුවම් පහර ඔස්සේ ජයග්‍රාහකයා තීරණය කෙරුණා.

(LNW)