Thursday, February 05, 2026
Follow Us
රන් මිල යළි ඉහළට

රත්‍රන් අවුන්සයක මිල සියයට 2කින් ඉහළට


ලෝක වෙළෙදපොලේ රන් මිල යළි ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ලෝක වෙළෙදපොළේ රත්‍රන් අවුන්සයක මිල සියයට 2කින් ඉහළ ගොස් ඇත.

රත්‍රන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් 1862.97කින් ඉහළ ගොස් තිබේ.
මෙරට වෙළෙදපොළේ මෙතෙක් මෙතෙක් රත්‍රන් මිලෙහි සැළකිය යුතු වෙනසක් සිදුව නොමැති බව ආරංචි මාර්ග සදහන් කරයි.

මේ වන විට ශ්‍රී ලංකාවේ වෙළෙදපොළේ රත්‍රන් කැරට් 22 පවුමක මිල දැක්වෙන්නේ රුපියල් 109,200ක් සහ කැරට් 24 පවුක මිල රුපියල් 118,000ක් ලෙස වේ.

(Aruna)