Friday, February 20, 2026
Follow Us
රට යන්න ඉන්න අයට දැනුම් දීමක්

එංගලන්තයට යෑමටත් අවසර


සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූ ශ්‍රී ලාංකිකයින්ට සඳුදා (01) සිට එංගලන්තයට යෑමට අවසර හිමිවෙයි.

කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ බව පැවසීය.

(Aruna)