Friday, September 19, 2025
Follow Us
ෆේස්බුක් සිය නම වෙනස් කිරීමට තීරණය කරයි

ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් සිය නම වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ෆේස්බුක් නිර්මාතෘ සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් විසින් ලබන 28 වනදා නව නාමය එළිදැක්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නව සන්නාමකරණ වැඩසටහනක් යටතේ ෆේස්බුක් සමාගම සිය නම වෙනස් කිරීමට තීරණය කර ඇතැයි ද විදෙස් මාධ්‍යවල සඳහන්.

(NEth)