Thursday, June 04, 2026
Follow Us
කොළඹ වාරයේ උපයෝගීතාව වැඩි කිරීමේ සූදානමක්!

බංග්ලාදේශ අපනයන සඳහා කොළඹ වරාය උපයෝගී කර ගැනීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් අරිෆුල් ඉස්ලාම් මහතා සමඟ සාකච්ජාවක් පවත්වා තිබේ.

දෙරට අතර ආර්ථික සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙනුයි එහිදී වැඩි අවධානය යොමුව ඇත්තේ.

(LNW)