Saturday, May 04, 2024
Follow Us
ඩෙල්ටා පරදවා ලැම්ඩා ඉදිරියට

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට වඩා මාරාන්තික “ලැම්ඩා” නැමැති ප්‍රභේදය ලොව රටවල් 30 ක පැතිරී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

සති හතරක කාලයක් තුළදී මෙම රෝගය රටවල් 30 ක පැතිරී ගොස් තිබෙන බව එම සංවිධානය පවසයි.

මෙම අවදානම් සහගත ප්‍රභේදය මුල් වරට හඳුනාගෙන ඇත්තේ පේරු රාජ්‍යයෙනි.

(Aruna)