Friday, October 18, 2024
Follow Us
ජගත් සහ ශවේන්ද්‍ර යුද අපරාධකරුවන් – යස්මින් සුකාගෙන් හෙළිදරව්වක්

හිටපු හමුදාපති ජගත් ජයසූරිය සහ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා යුද අපරාධකරුවන්ගේ ජාත්‍යන්තර ලයිස්තුවේ ඇතැයි එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා මහත්මිය විසින් පළමුවරට හෙළිකර ඇත.

මේ නිසා විදේශ රටවල් ඔවුන් දෙදෙනාට වීසා බලපත් ලබා නොදෙන බව දන්වා ඇති අතර ජගත් ජයසූරිය මහතා ශ්‍රී ලංකාවෙන් පිටත දී අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නඩු ගොනු වී ඇති බ්‍රසීලයට පිටුවහල් කරනු ඇතැයි ද දන්වා තිබේ.

මෙම හමුදා නිලධාරීන් දෙදෙනා ගැන රටවල් රැසක් තමාගෙන් විමසා ඇති බව යස්මින් සුකා හෙළි කර ඇත

(Lanka Lead)