Tuesday, July 28, 2026
Follow Us
පුත්තලමේ කඩොලාන වනාන්තර 08ක් නව රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් පත්‍රය අත්සන් තැබේ
පුත්තලම දිස්ත්රික්කයේ පිහිටි කඩොලාන වනාන්තර පද්ධති 08ක් නව රක්ෂිත ලෙස ප්රකාශයට පත් කිරීම සඳහා වන ගැසට් පත්රයට පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි මහතා ඊයේ (27) පරිසර අමාත්යාංශයේදී අත්සන් තැබීණි.