78 වැනි ජාතික නිදහස් දින සැමරුම අදයි 78 වැනි නිදහස් දිනය සැමරුම කොළඹ නිදහස් චතුරස්රයේදී අභිමානවත්ව අද (04) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. "ගොඩනගමු ශ්රී ලංකා" තේමාවෙන් මෙවර ජාතික නිදහස් දිනය සැමරේ.