ශ්‍රී ලංකාව “ගෝලීය වෙළඳාමේ නැගී එන තාරකා” අතරට ශ්‍රී ලංකාව වඩාත් වෙළෙඳ නැඹුරුවක් සහිත ආර්ථිකයක් බවට පත්කිරීමේ රජයේ ප්‍රති තිසංස්කරණ හේතුවෙන් “ජාත්‍යන්තර වෙළෙඳාමේ නැගී එන තරු 20”අතරට මෙරට මෑතදී පිළිගැනීමට ලක්වී ඇති බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යතන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි. ජාත්‍යන්තර බැංකු දැවැන්තයෙකු වන ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව විසින් ප්‍රකාශිත ‘වෙළඳාම 20: ගෝලීය වෙළඳාමේ නැගී එන තරු’ නම් වූ වාර්තාවෙහි "වෙළෙඳ වර්ධනය සඳහා වඩාත් වේගයෙන් දියුණු වන විභවයන් ’ඇති රටවල් 20 ක් අතරින් ශ්‍රී ලංකාව මෑතකදී 14 වන ස්ථානයට පත්වී තිබේ."වෙළෙඳ සුදානම "අරභයා ශ්‍රී ලංකාවේ විශිෂ්ටත්වය මෙහිදී හඳුනාගෙන තිබේ. වෙළෙඳ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම් යටතේ, විශේෂයෙන් ඩිජිටල් යටිතල පහසුකම් සම්බන්ධයෙන් ශක්තිමත් ප්‍රගතියක් අත්කර ගැනීම පිළිගෙන ඇත. වෙළෙඳ වර්ධන විභවතාවයේ වේගවත් වීම සඳහා ධනාත්මක වර්ධනයන් මෑත කාලීනව පෙන්නුම් කරන ආර්ථිකයන් හඳුනාගැනීම වෙනුවෙන් ප්‍රමිතික 12 ක් හරහා ගෝලීය වෙළඳපොළ 66 ක් (ප්‍රධාන ගෝලීය ආර්ථිකයන් සහ එක් එක් කලාපයේ ප්‍රධාන ආර්ථිකයන්) මෙම වාර්තාව මගින් විමර්ශනය කරයි.
Sri Lanka’s Micro Small and Medium Enterprises (MSMEs) are grappling to sustain in a global value chain as such industries cannot compete with cheap imports, an eminent group of veteran industry experts said.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) 2019 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය පසුගිය අප්‍රේල් මාසයේදී කරන ලද පුරෝකථනයන්ට සාපේක්ෂව ඔක්තෝබර් මස යාවත්කාලීන කිරීමේදී 0.8%කින් කප්පාදු කර, 2.7% දක්වා පහත හෙළා තිබේ.
Luxury transport solutions provider Transcend Drive, recently partnered with the Cinnamon Future of Tourism Summit (FOT) that was held in Colombo in providing a fleet of its luxury vehicles for airport transfers and all other transport requirements for summit guests.
A fully-owned subsidiary of Redline Capital, Tergo Auto Care opened its state-of-the-art auto care and vehicle detailing center in Pamankada, Colombo 6on Monday 21 .
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ගෝලීය සහ ආසියානු කලාපයේ ආර්ථික වර්ධන වේගය පහත් අගයක් ලෙස වර්ගීකරණය කර ඇත.
The Finance Company its license to operate as anon bank financial institution if the company fails to find a credible investor for capital infusion and submit a Business Restructuring Plan to resurrect the ailing finance company, Central Bank announced.
Sri Lanka’s headline inflation as measured by the year-on-year change in the National Consumer Price Index (NCPI, 2013=100)1 increased to 5.0 per cent in September 2019 from 3.4 per cent in August 2019, Central Bank announced.
Sri Lanka has been removed from the Financial Action Task Force (FATF) list of countries at risk for money laundering.
එක්ස්පෝ 2020 ඩුබායි අන්තර්ජාතික ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය නිල වශයෙන් දියත් කිරීම පසුගිය දිනෙක සිදු කෙරුණු අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අහමඩ් අලි ඉබිරාහිම් අල් මුවල්ලා ,සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවීර සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන්බංඩාර අදාළ අමාත්‍යංශවල ලේකම්වරුන් නිෂ්පාදන සංගම් ප්‍රධානීන් සහ රාජ්‍ය හා පෞද්ගලික සංවිධානවල නිලධාරීන් මෙන්ම වෙළෙද කුටි සදහා ඉදිරිපත් වන්නන් සහභාගී විය.මෙහිදී එක්ස්පෝ 2020 ඩුබායි හි නිල වෙබ් අඩවිය ද එළිදැක්වීම සිදුවිය.
ජාත්‍යන්තර පොලිසිය කොළඹ ශාඛාවේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී. ඩබ්. ආර්. බී. සෙනෙවිරත්න මහතා සහ ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ඩී. එම්. රූපසිංහ මහතා විසින් ගිවිසුම හුවමාරු කරන අවස්ථාව. ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්. ඒ. කරුණාරත්න, ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති එස්. ගුණරත්න, නියෝජ්‍ය පොලිස්පති පී. කේ. ඩී. ප්‍රියන්ත, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී. එස්. අබේසේකර, පොලිස් අධිකාරි පී. අම්පාවිල, පොලිස් අධිකාරි රංජිත් වෙදසිංහ සහ පොලිස් පරීක්ෂක එල්. ආර්. රාජකරුණා යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට සහභාගී වූහ.
කුකුළු කෑම සඳහා ආනයනය කරනු ලබන බඩඉරිඟු මිල ඉහළ යාම නිසා බිත්තර මිලද ඉහළ ගොස් ඇතැයි බිත්තර නිෂ්පාදකයෝ පවසති.
The Board of Investment of Sri Lanka (BOI) has signed an agreement with Omega Line Ltd. to reconstruct the factory building complex at the existing premises at Sandalankawa as an expansion of the existing project, representing an additional investment of $ 24 million.
The government is to implement a programme in cooperation with the World Bank and the European Union with the aim of increasing transparency and efficiency of the central government and public financial management.
The International Monetary Fund (IMF), this week, downgraded Sri Lanka’s economic growth in 2019 by 0.8% to 2.7% in its October update in comparison to forecast made in April.
Reuters: Shares closed at their highest level in seven weeks on Tuesday, led by a rally in banks and manufacturing stocks, while the rupee ended firmer.
Sri Lanka is attempting to sustain economic growth while maintaining macroeconomic stability with mixed performance in real , monetary and external sectors during the week ending Friday 18.
The Financial Intelligence Unit (FIU) of Sri Lanka has entered into an agreement with INTERPOL National Central Bureau for Sri Lanka (NCB Colombo) on October 11, 2019 at the Central Bank of Sri Lanka to obtain direct access to the INTERPOL Information System.
Page 234 of 259