Tuesday, February 17, 2026
Follow Us
අද සිට කහ කුඩු සඳහා උපරිම සිල්ලර මිලක්

අද (21) සිට ක්‍රියාත්මක වන පරිදි කහ කුඩු කිලෝග්‍රෑමයකට රුපියල් 750ක උපරිම සිල්ලර මිල නියම කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කර තිබෙනවා.

එම උපරිම සිල්ලර මිල නියම කරමින් ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇත.

(Neth)