Wednesday, May 14, 2025
Follow Us
දඹුල්ල ආර්ථිකය හෙට සිට යළි විවෘතයි

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හෙට සිට යළි විවෘත කරන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

උදෑසන 6 සිට රාත්‍රී 8 දක්වා ආර්ථික මධ්‍යස්ථානය විවෘතව පවති.

(Aruna)