Tuesday, February 17, 2026
Follow Us
කුඩා හා මධ්‍යම ව්‍යාපාරිකයන්ට සහන පොලියකට ණය

කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් ව්‍යාපාර අඩාල වු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සංචාරක, ඇඟලුම්, වැවිලි, තොරතුරු තාක්ෂණ හා සැපයුම් ක්ෂේත්‍ර වල නියුතුවුවන්ට 4% පොලී අනුපාතයක් යටතේ කාරක ප්‍රාග්ධන ණය ලබාදිමට මුල්‍ය ආයතනවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

මෙම ණය මුදල් සඳහා මාස 6 ක පොලි සහන කාලයක් ද හිමි වේ.

(Lanka Leads)