Thursday, February 19, 2026
Follow Us
"???? ????" ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය ජුනි මාසයේදී
"???? ????" ජාත්යන්තර වෙළෙඳ ප්රදර්ශනයේ පූර්ව සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (18) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශයේ දී පැවැත්විණ.

වසර ??කට පසුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දැවැන්තම ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය වන "???? ????" ජුනි මස ?? වැනිදා සිට ?? වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

කුටි ??? සමන්විත මෙම වෙළෙඳ ප්‍රදර්ශනය, මෙරට අපනයන ??%කින් වර්ධනය කරගැනීමේ ඉලක්කය සහිතව අපනයන විවිධාංගීකරණය සදහා රජයේ ප්‍රධාන පියවරක් ලෙස පවත්වනු ලබයි.
 
විදෙස් ආයෝජකයන් සහ ජාත්‍යන්තර ගැනුම්කරුවන් ????කට අධික පිරිසක් ආකර්ශනය කර ගැනීමට අපේක්ෂා කරන "???? ????" ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය සඳහා සහභාගී වන විදෙස් ගැනුම්කරුවන්ට මුහුණ දීමට සිදුවන ගැටළු සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණ.
 
"???? ????" ජාත්යන්තර වෙළෙඳ ප්රදර්ශනය ජුනි මාසයේ පැවැත්වීම පිළිබඳ නිවේදනය කිරීමෙන් පසු විදෙස් දූත මණ්ඩල ප්රධානීන් ඇතුළු රාජ්යතාන්ත්රික නිලධාරීන් විසින් ඊට අදාළ ඉලක්ක මේ වන විට කොතරම් දුරට සපුරා ඇත්ද යන්න සම්බන්ධයෙන් ද මෙහිදී විමසා බැලිණි.
 
ශ්රී ලංකා විදේශ දූත මණ්ඩල ප්රධානීන් සහ වාණිජ අංශයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාව අමාත්ය විජිත හේරත් මහතාගේ ප්රධානත්වයෙන් පැවැති අතර කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හදුන්නෙත්ති මහතා, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතා සහ කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතා ද එම අවස්ථාවට එක්ව සිටියහ.