Friday, June 19, 2026
Follow Us
රුපියල උඩට එයි

අද ඩොලරයට ලැබුන වටිනාකම


ශ්‍රී ලංකා රුපියල විදේශ මුදල් කිහිපයකට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල නොවෙනස්ව පවතින අතර, එහි විකුණුම් අනුපාතය රු. 371.83 කි.

ඕස්ට්‍රේලියානු, කැනේඩියානු සහ සිංගප්පූරු ඩොලර්, යුරෝ, ස්ටර්ලින් පවුම් සහ ස්විස් ෆ්‍රෑන්ක් වලට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.

Aruna