Saturday, April 25, 2026
Follow Us
අයවැයෙන් යළි බදු වැඩි වන ලකුණු

ඉදිරි අයවැයෙන් ද යළි බදු වැඩි විය හැකි බවට බොයෝ පාර්ශව මත පල කරනවා. ඵම මත සනාත කරමින් ඵතනෝල් ආනයන බද්ද යළි ඉහල දැමීමට තීරණය කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාතය රංජිත් සියඹලාපිටිය පැවසුවේ.

රජයේ අයවැය ලබන සදුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Neth