Sunday, April 26, 2026
Follow Us
ක්‍රෙඩිට් කාඩ් භාවිතය ගැන හෙළිදරව්වක්

ක්‍රෙඩිට් කාඩ් ගැන මහ බැංකුව කියන කතාව


2022 සැප්තැම්බර් මාසය අවසානයේ දී මෙරට තුළ සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් 1,917,839 ක් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මෙය 2022 අගෝස්තු මාසය අවසානයේ පැවති 1,963,705 ක්වූ ක්‍රෙඩිට් කාඩ් ප්‍රමාණය හා සැසඳීමේ දී ක්‍රෙඩිට් කාඩ්පත් 8,134 ක ඉහළ යාමකි.

මේ අතර 2022 සැප්තැම්බර් මාසය අවසානයේ දී මෙකී ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා හිඟව පැවති මුළු මුදල් ප්‍රමාණය රු. මිලියන 136,766 ක් ලෙසින් වාර්තා වී ඇති අතර මෙය 2022 අගොස්තු මාසය අවසානයේ පැවති රු. මිලියන 135,949 ට වඩා රු. මිලියන 817 ක වැඩිවීමකි.

Aruna