Tuesday, January 13, 2026
Follow Us
ආයතන වලට දැඩි බලපෑම්

විදුලිබිල උත්පාදනය සදහා වැඩිම බලපෑමක්


ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවදුරටත් දීර්ඝ කාලයක් පැවතියහොත් හෝ උග්‍ර වුවහොත් එමගින් ශ්‍රේණිගත කර ඇති පෞද්ගලික ආයතනවලට දැඩි බලපෑම් එල්ලවිය හැකි බව ෆිච් රේටින්ස් පවසයි.

ඒ අතුරින් වඩාත්ම බලපෑමට ලක්විය හැක්කේ පාරිභෝගික භාණ්ඩ, විදුලිබල උත්පාදන සහ නිවාස ඉදිකිරීම් යන ක්ෂේත්‍රවලට සම්බන්ධ සමාගම්වලට බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Aruna