Sunday, April 26, 2026
Follow Us
ඩොලර් හොයන්න ගංජා රට යවන වැඩපිළිවෙලත් මඟ නවතී

ඖෂධීය පරමාර්ථ සඳහා කංසා අපනයනය කර ඩොලර් ඉපැයීමේ වැඩසටහනට විවිධ බාධා එල්ලවී ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා. ඒ සඳහා වන නීතිමය අවසරය ලබාගැනීම පවා මේ හේතුවෙන් ප්‍රමාදවී ඇති බවයි ඔහු සඳහන් කළේ.

රටට ඩොලර් ආදායමක් ගෙන ඒම සඳහා ඖෂධීය පරමාර්ථ වෙනුවෙන් කංසා අපනයනය කළ හැකි බවට ආණ්ඩුවේ ම පාර්ශව ප්‍රකාශ කිරීමත් සමඟ ඒ සම්බන්ධයෙන් ඉකුත් සමයේ දැඩි කතාබහක් මතුවුණා.

Neth