Tuesday, January 13, 2026
Follow Us
අපනයන බෝග ආදායමත් ඉහළට

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 8 තුළ අපනයන භෝග මගින් ඉපයූ ආදායම වර්ධනය වී ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ, සංවර්ධන උපුල් රණවීර පැවසුවේ මෙම වසර තුළ අපනයන ප්‍රමාණවල යම් අඩුවක් පැවතියද අපනයන ආදායම වර්ධනය වීම විශේෂත්වයක් බවයි.

මෙම වසරේ ගම්මිරිස් සහ කරාබුනැටි අපනයනයේ සුළු අඩුවක් දක්නට ලැබෙන බවද අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ උපුල් රණවීර වැඩිදුරටත් සදහන් කළා.

Neth