Sunday, April 26, 2026
Follow Us
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඉහළට

ශ්‍රී ලාංකිකයන්ට සුබ පණිවිඩයක්


මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය සැප්තැම්බර් මාසය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 1,777ක් දක්වා සියයට 3.5කින් ඉහළ ගොස් තිබේ.

එය අගෝස්තු මාසය තුළ පැවතියේ අමෙරිකානු ඩොලර් මිලියන 1,717ක් ලෙසය.

මෙම සංචිත වත්කම් අතරට චීන මහජන බැංකුවෙන් ලැබුණු අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත් අතර එය භාවිත කිරීම කොන්දේසිවලට යටත් වෙයි.

Aruna