Friday, April 26, 2024
Follow Us
අද ලංකාවේ රන් මිල

රත්‍රන් මිලේ වෙනසක්


ලෝක වෙළඳපොල තුළ දවසින් දවස රත්‍රන් මිල වෙනස් වේ.

ඒ අනුව අද දිනයේ ලංකාව තුළ රන් මිල සටහන් වූයේ මෙලෙසිනි.

*රන් අවුන්ස – රු. 625,744.00
*කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,080.00
*කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.176,600.00
*කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,240.00
*කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 161,950.00
*කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,320.00
*කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.154,600.00

Aruna