Friday, September 25, 2026
Follow Us
රන් මිල තවත් ඉහළට

අද හෙට්ටිවීදියේ රත්‍රං මිල


ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල මේ වන විට ක්‍රමයෙන් ඉහළ යමින් පවතී.

අද (04) පෙරවරුවේ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි රත්‍රං මිල ද ගෝලීය වෙළෙඳපොළට සමගාමීව ඉහළ ගොස් ඇත.

ඒ අනුව කැරට් 22 රත්‍රං පවුමක මිල රු. 163,800 ක් ලෙසත් කැරට් 24 ක රන් පවුමක මිල රු. 177,000 ක් දක්වා ත් වැඩි වී තිබුණි.

Aruna