Tuesday, January 13, 2026
Follow Us
 වසර අවසානයේ IMF සුභ නිමිත්තක්

ආයෝජකයින්ගේ සාකච්ඡාවෙන් අනාවරණයක්


මෙම වසර අවසානය වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ මූල්‍ය පහසුකම අනුමත වෙතැයි විශ්වාසය පළවී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් ඉකුත් සිකුරාදා ආයෝජකයින් සමග පැවැත්වූ සාකච්ඡාවේදී ඒ පිළිබඳව අදහස් ඉදිරිපත් කර තිබෙන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

රොයිටර්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එම අවස්ථාවට සහභාගී වූවන්ගෙන් ලබාගත් තොරතුරු අනුව ඒ බව වාර්තා වූ බවය.

Aruna