Tuesday, January 13, 2026
Follow Us
රත්තරන් මිලේ වෙනසක්

වෙළෙඳපොලේ රත්තරන් මිල


පසුගිය මසට සපේක්ෂව මෙම මාසයේ රත්තරන් මිලේ අඩු වීමක් සිදු වී තිබේ.

මේ වන විට මෙරට රන් මිලෙහි හැසිරීම පිළිබඳව අද දවසේ සටහන් වූ මිල ගණන් පසුගිය දිනයන්ට සාපේක්ෂව වෙනසක් සිදුවී තිබේ.

කැරට් 22 රුපියල් 161,500ක් ද, කැරට් 24 රුපියල් 174,500ක් ද වේ.

ඒ අනුව මේ වන විට වෙළඳපොළ තුල රත්තරන් වල සිදු වෙනස සහ මිල ගණන් පහතින් දැක්වේ.

Aruna