Friday, April 17, 2026
Follow Us
ගල්අඟුරු වංචා ගැන ඕනෑම අයෙකුට කොමිසමට තොරතුරු ලබාදිය හැකියි

ගල්අඟුරු මිලදී ගැනීම් ගැන විමර්ශනයට පත්කළ ජනාධිපති කොමිසමට, ඕනෑම අයෙකුට ගල්අඟුරු සම්බන්ධ වංචා සම්බන්ධව තොරතුරු ලබාදිය හැකි බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(17) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය

ගල්අඟුරු ආනයනයේදී වංචාවක් සිදු වී නොමැති බවත් ගෙන්වූ ගල්අඟුරු බාල මට්ටමක  පැවැති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.