Monday, June 30, 2025
Follow Us
ජාතික මදුරු මර්ධන සතිය අද සිට

ජාතික මදුරු මර්ධන සතිය අද (30) සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව අද සිට ලබද ජූලි 05 දක්වා මෙම විශේෂ මදුරු මර්ධන සතිය ක්‍රියාත්මක වේ. 

මෙම වසරේ වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ අප්‍රේල් සහ මැයි යන මාස දෙක තුළ බව ද වාර්තා වෙයි. 

ඒ අනුව අප්‍රේල් මාසයේදී ඩෙංගු රෝගීන් 5,175ක් සහ මැයි මාසයේදී ඩෙංගු රෝගීන් 6,025ක් වාර්තා වූ බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.