හෙට සිට පරිසර සතියක් පරිසර සතියක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර එම සතිය හෙට (30) සිට ජුනි 05 දක්වා ක්‍රියාත්මක වේ. මෙවර ජගත් පරිසර දින තේමාව "ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණය වළකමු" යන්නයි. හෙට දිනය ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ දිනය ලෙස ද නම් කර තිබේ.