Details Created: 11 September 2026 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ FCIDට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබෙන බව වාර්තා වෙයි. මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කළ කැඳවීමකට අනුවය.