Details Created: 16 January 2026 ජාතික නිවාස වැඩසටහන අද ඇරඹේ 2026 ජාතික නිවාස වැඩසටහනේ සමාරම්භක උත්වසවය අද(16) පෙරවරුවේ යාපනය චාවකච්චේරිය මීසාලේ ගම්මානයේදි නාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් ආරම්භ වේ. මේ යටතේ මේ වසර තුළ නිවාස 31,000 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ද වාර්තා වෙයි.