Details Created: 03 March 2026 දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණ තත්ත්වයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.