Tuesday, October 28, 2025
Follow Us
පළාත් කිහිපයකට විටින් විට වැසි
බස්නාහිර, සබරගමුව, මධ්යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැක.
 
මධ්යම කඳුකරයේ බටහිර බැවුම් ප්රදේශවලත්, බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්රීකුණාමලය සහ මඩකලපුව දිස්ත්රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැක.
 
තද සුළං වලින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.