Thursday, February 19, 2026
Follow Us
State

ක්ෂේත්‍ර කිහිපයක අණිවාර්යය විදුලි ගාස්තු සංශෝධනයක්

State

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයෙන් යෝජනාවක්

State

ලබන 7වැනිදාට රටට දෙන්න යන විශේෂ පණිවිඩය

State

මහ බැංකුවේ ස්වාධීනත්වයට බාධා කිරීමට ඉඩ නොතබන බව ජනපති කියයි

State

ගොවීන්ට සමාගම්වලින් පොහොර මිල දී ගන්න පහසුකම්

State

රටේ ආර්ථික හා දේශපාලන අර්බුදකාරී වාතාවරණය පිළිබදව සාකච්ඡාවක්

State

Energy Minister says initiative will be executed in two steps of converting rooftops to solar, and by offering provisional approvals for proposed projects immediately
Large-scale projects will be accommodated after technical and financial evaluation
Hints electricity tariffs will triple with proposed changes
Asserts fuel bill for thermal power generation has exceeded $ 100 m per month

State

ප්‍රදේශ කිහිපයකට විදුලිය කපන්නේ නෑ

State

ආර්ථික අර්බුදය ජයගත හැක්කේ අපනයන ප්‍රවර්ධනයෙන්

State

රාජ්‍ය මාධ්‍ය ආයතනවල සභාපතිවරුන් ඇතුළු ප්‍රධානීන් සියලුදෙනාට ඉල්ලා අස්වන්නැයි දැනුම් දී තිබෙනවා. ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම දැනුම්දීම සිදුකර තිබේ.

State

නිරෝෂන් ප්‍රේමරත්න තීරණයක් ගනී

State

Prime Minister Ranil Wickremesinghe has decided to bring in a salary hike for public servants through the interim budget which is to be presented in the future.

State

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලය විය යුත්තේ ආර්ථිකයට වැඩදායී සහ යහපත් පුරවැසියෙකු බිහිකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ, 27 පැවති සාකච්ඡාවේදීයි.

State

මාධ්‍ය වාර්තාවලට අනුව රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා තීරණයක් ගෙන නැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය දැනුම් දී සිටිනවා.

State

පාසල් සිසුන්ට දිවා ආහාර වේල යළි ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවදානය යොමුවී තිබෙනවා. මව්පියන්ට පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ පාසල් සිසුන්ට දිවා ආහාර වේල ලබාදිය යුතු බව තමන්ද දැඩිව විශ්වාස කරන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පැවසුවේ.

State

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අද සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ, මාස දෙකකට පසුවයි. බොරතෙල් නොලැබීම හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු ඉකුත් මාර්තු 21 වනදා සම්පුර්ණයෙන්ම නතර කෙරුණා.

State

මෙරටට අවශ්‍ය පළිබෝධ නාශක ආනයනය කිරීම සඳහා ලියාපදිංචි සමාගම් වෙත අවසර ලබාදුන් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. ඉන්දිය ණය ආධාර යටතේ යූරියා මෙට්ට්‍රික් ටොන් 65,000 ක් ද ළඟදීම දිවයිනට ලැබෙන බවයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පැවසුවේ.

State

රජයේ සේවකයන් රාජකාරී සදහා කැදවීම අද සිට සීමා කෙරුණුද වැටුප් කප්පාදුවක් සිදු නොකරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.