Sunday, February 08, 2026
Follow Us
සමාජශාලා / සම්බාහන ආයතන සහ අවන්හල් හෙට විවෘත කිරිම තහනම්

සමාජශාලා / සම්බාහන ආයතන සහ අවන්හල් හෙට දින විවෘත කිරිම තහනම් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එමෙන්ම කායවර්ධන මධ්‍යස්ථාන සති සහ දින පොළවල් හෙට විවෘත කළ නොහැකි බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.

(Aruna)