Friday, July 04, 2025
Follow Us
පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

1‍953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

නීති සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට හා පසුව අනුමැතිය පිණිස පාර්ලිමේතුවට ඉදිරිපත් කිරීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.

(Aruna)