ජාතික ජන බලවේගය - 406,428
සමගි ජන බලවේගය - 93,486
ශ්රී ලංකා පොදුජන පෙරමුණ - 31,201
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ - 30,453
සර්වජන බලය - 13,533
ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්රි ධූර 07ක් හිමිව ඇත.
ඊට අමතරව සමගි ජන බලවේගය සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්රි ධුර 01 බැගින් හිමිවී තිබේ.