Saturday, February 21, 2026
Follow Us
ජනපති ජාතිය අමතයි

ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් පණිවිඩයක්


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 16 වැනිදා ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කරයි.

රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව ඔහු එහිදි කරුණු පැහැදිලි කිරීමට නියමිත බව වාර්තා වේ.

(Aruna)