Saturday, February 21, 2026
Follow Us
සඳුදා සිට පාසැල් පැවැත්වීම ගැන දැනුම් දීමක්

ලබන සඳුදා (14) සිට සියලුම රජයේ සහ රජයේ අනුමත පාසැල් සඳහා පාසැල් සිසුන් කැඳවීම සාමාන්‍ය පරිදි සිදුකරන ලෙස අධ්‍යපන ලේකම්වරයා විසින් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පාසැල් සිසුන් කොටස් වශයෙන් පාසැලට කැඳවීමට මිට පෙර සෞඛ්‍ය අංශ විසින් උපදෙස් ලබාදී තිබුණා.

(Neth)