Wednesday, January 14, 2026
Follow Us
සරත් වීරසේකර පාතාලයින්ට අනතුරු අඟවයි

ජාතික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා; දාමරික වැඩ අතහැර අවි පොලිසියට බාර දෙන්නැයි පාතාල සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් කර ඇති අතර, එසේ කළහොත් ඔවුන් ගැන සලකා බැලිය හැකි බවත්, එසේ නොකළ හොත් විනාශවීමට සූදානමින් සිටින ලෙසත් ඔවුනට අනතුරු අඟවා ඇත.

(Lanka Leads)