Thursday, March 12, 2026
Follow Us
පැය දෙකකට ඇදිරි නිතිය ඉවත් කරයි

වයඹ පළාතට බල පැවැත්වෙන පරිදි පනවා තිබු පොලිස් ඇඳිරි නිතිය අද (14) සවස 4.00 සිට පැය දෙකක කාලයක් සදහා ඉවත් කිරීමට තීරණය කර ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කරනවා.

නැවතත් වයඹ පළාතට අද පස්වරු 6.00 සිට හෙට (15) උදැසන 6.00 දක්වා බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නිතිය පැනවෙන බවයි පොලිසිය සදහන් කරන්නේ.

(Neth)