Monday, January 12, 2026
Follow Us
විපක්ෂයේ විරෝධය මැඳ 20 සභාගත කෙරේ

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.


අධිකරණ අමාත්‍ය, අලි සබ්රි මහතා එය ඉදිරිපත් කළේය.

සමහර විපක්ෂ මන්ත්‍රීවරු ඊට විරෝධතා දැක්වීය.

අද (22) පාර්ලිමේන්තුව උදෑසන 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණු අතර සවස 5.30 දක්වා පාර්ලිමේන්තු පැවැත්වේ.

 

(Lanka Leads)