Wednesday, September 17, 2025
Follow Us
මහජන දිනයට සමගාමීව කැබිනට් හමුවේ දිනයත් වෙනස් වේ

සෑම සතියකම පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැුස්වීමේ දිනය සංශෝධනය කර තිබෙනවා. මෙතෙක් එම රැස්වීම පැවැත්වූණේ බදාදා දින පස්වරු 4 ටයි.

එහෙත් කැබිනට් රැස්වීමේ දිනය අද සිට සදුදා දින පස්වරු 5 පැවැත්වෙනවා.

ඒ අනුව අද දිනයේද කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති කාර්යාලයේදී ආරම්භ වන්නේ පස්වරු 5 ටයි. මේ අතර රජයේ ආයතනවල බදාදා දින පැවැත්වූ මහජන දිනය සදුදා දින පැවැත්වීමට මීට පෙර කටයුතු කළා.

(Neth)